පුරුදු අහසමයි. ඒත් නවත්තගන්න බෑ වගෙ. ඒකටම දුක හිතිලා. අඬනවා. අපි නෑවෙනවා. මොනව කරන්නද .
. පොත් අල්මාරියක් අස්කලා. අවුරුදු ගානකට පස්සේ. පොත් ගොඩක් එර්දි
ප්‍රාතිහාර්යය පාල වගේ. අනේ සාදු. කාගෙ ගෙවල්වලට හරි වැඩල නැතැයි .
. කමක් නෑ. එක පැතත්ක ඉංග්‍රීසි .අනිකෙ සිංහල. ඒගොල්ලො තමයි ප්‍රාතිහාරය පාන්නෙ. කොහොමත් සුද්දන්ට එර්දි නෑනේ .
සිංහල පැත්තෙ බේරිච්ච පොත් පේලිවලට තිබ්බා.
. පෙරළු නැවුම් පස පොත් දෙක ෆාන් ෂේන් පොත් දෙක ලඟින් තිබ්බ .එකම කතාව රුසියාවෙයි චීනෙයි .
. එක තට්ටුවක පොත් පේලි තුන බැගින් තිබ්බා. සමහර ඒවයේ දෙක බැගින්.
. මම අවුරුදු දෙසීයක් විතර ඉන්නයි හිතාගෙන ඉන්නෙ. පොත් ටිකට තියෙන තණ්හාව ඊටත් වඩා වැඩි වගේ.
No comments:
Post a Comment