මල්ලිගෙ
පුතා පොඩි කාලෙ ඉඳලම මට හරි ආදරෙයි. දැන් ටිකක් කල් ඉඳලම මිනිහ ඉන්නෙ
ඇමරිකාවෙ. එහේ එයාට යාළුවො වැහි වැහැල . පෙරෙයිද මිනිහ ලංකාවට ඇවිත්.
ඊයෙම මිනිහ මාව බලන්න ආව
.
" මහප්පටත් සුළු තෑග්ගක් ගෙනාවා "
පාර්සලයක් මගේ මෙසේ උඩින් තියපි. මිනිහ ගියාට පස්සෙ කවරෙ ඇරල බැලුව. . "අයි පද්මිණී "
කියල කොම්පැනියක පෙට්ටියක් .මිනිහට ඉන්දියාවේ ඉඳල ආපු යාළුවෙක් දුන්නු හඳුන්කූරු පෙට්ටියක්ද කොහෙද. මම කැඩුවෙවත් නෑ. .
ඇමරිකාවෙ ඉඳල ආපු එකාට අඩුගානෙ පරණ පෝන් කබලක් වත් ගෙන්න හිත දුන්නනං මේ මළ ඉලවු හඳුන්කුරු පෙට්ටිය වෙනුවට.!
අපිට කොයින්ද එච්චර පිනක්. අනේද කියන්නෙ...........
hithena-hati.blogspot.com

No comments:
Post a Comment