Tuesday, November 17, 2015

හිතෙන හැටි (දවල් හීන)
(නිමැයුමක් )
අම්මත් එක්ක ගෙදර ඉන්දැද්දි ඔක්කොම අතට පයට.
බැඳලා අවුරුදු හතරයි.
පොල් ගෑම පිලිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා.

No comments:

Post a Comment