Wednesday, October 28, 2015

මිටිය පොරව කියත මේසන් හෙන්ද නියන ගල් ඉන්න මුල්ලුව කියත වගේ ගොවියා වඩු හා මේසන් බාස් උනනේහේ කාර්මික මහතා වාගේ නිෂ්පාදන කටයුතු වලට දායකවන අයට අත්යවශ්ය උපකරණ කාණ්ඩ හතරකට විතර වර්ග කරන්න ඕනේ .ඒවාට යන වියදම අයවෙඇන් කොටසක් රජය දරන්න ඕනේ .එම භාණ්ඩ රුපියල් 50 100 150 200 යන මිලට ඕනේ තරම් වෙළඳ පොලට දමන්න ඕනේ .ඒවයින් වෙන වෙඩ කරන්න බැහැ . නිෂ්පාදනයට දයකවීම පමනි කලහෙකි වන්නේ .එකෙන් තමයි පොඩි මිනිහට සහනයක් රිජුවම ලෙබෙන්නේ .එතකොට එම සේවය ලබන්නාගෙන් අයවියුතු මුදලත් අඩුවනවා. නිෂ්පදකයටත් පරිබෝගිකයටත් යන දෙදෙනාටම සහන ලැබෙන්නනම් ගොවි වඩු මේසන් හා වෙනත් යන්ත්‍රවල මිලට රිජු සහනාධාර රජයන්ගෙන් ලබාදී පිරිවෙය අඩුකරන්න ඕනේ .අවශ්‍ය අසරණවූ හා මහළු අයට රෝගීන්ට සහනාධාර මුදලින් දුන්නාට කිසි වරදක් නැ .වෙඩක් කරලා ශ්‍රමය වෙයකිරිමටහෙකි මිනිසුන්ට ජනසවිය සමුර්දි කියලා මුදල්දීම චන්දවලට හොඳය් .සහනාධාර ලබාගන්නා සමහර පවුල් වල පිරිමි මුදල් හෝ ද්‍රව්ය ලේබුනහම හොදට බීල නිදි. හෙම යම එහෙම නෙමෙය් .රාජ්‍යයන් විසින් කලයුත්තේ ජනතාවට චන්ද අල්ලස් ලබාදීම නොව දෙපයින් නෙගී සිටීමට මාර්ගය ශක්තිය අනුබලය ලදිමය් .බඩගින්නේ සිටින මිනිසකුට මාළුවකු දීමෙන් ඔහු දවසක් ජිවත් කලහෙකිය
. මාළු අල්ලන හැටි කියාදීමෙන් පරපුරක් ජීවත් කල හැකිය.
පරණ චීන කියමනක්

No comments:

Post a Comment