Wednesday, October 28, 2015

හිතෙන හැටි
. අපි වාහනයක් එලවාගෙන යනකොට අපි හැර අනිත් අය කව්රු වගේද අපට පේන්නෙ .
. හරක්
බුරුවො
. බල්ලෝ
. ඌරෝ වගේ නේද ?
වෙනත් වාහන එලවන රියදුරන්ට අපිව පේන්නෙත් ඒ අයුරින්මයි.
මම කියන්නෙ බොරුද කියලා බලන්න වෙන වාහනයක රියැදුරු ළඟින් ඉඳගෙන කොළඹ ගිහිල්ලා එන්න .

No comments:

Post a Comment