හිතෙන හැටි (දවල් හීන )
. ඒක නියම කානිවල් එක .එක දවසක්යැ .දවස් හතක්. ඒ හරියෙ අහල තිබුණු ඕනෙම ගේම් එකක් තබුන. සල්ලි තිබුනානම් නැති දෙයක් එකේ නෑ. මියුසිකල් ෂෝස් ද ඩාන්සින් කම්පිටිෂන්ස් ද එවෙලෙම හදල දෙන ඕනෙම වරායිටි එකක හොට් හොට් ෆුඩ්ස් ද අරවද මේවද ..........ඔනෙ දෙයක් තිබුන. සල්ලි තිබුනානම් එන්ජෝයි කරන්න ඕනෙම විදිහක කෙල්ලොත් ඔනෙ විදිහකට බුක්ති විඳින්න සංවිධායකයෝ ඉඩකඩ සලස්වලා තිබුන. යාලුවෝ දෙන්නෙක් මේකට ඉහලින්ම සෙට් වුනා. ඒ ගොල්ලන්ට වියදම් කරල ඉවරකරන්න බැරි තරම් සල්ලි ගෙවල්වල තිබුන. කොටින්ම කියනවනම් බිලියනර්ස්ල. ඉතින් ආයි කියන්න දෙයක් නෑනෙ මේගොල්ලො පස්සෙ කියන දෙයක් කරන්න යාලුවෝ ගැන්සි දෙකක්ම හිටිය.
සල්ලි තිබුනට මේ දෙන්න මෝඩයො නොවෙයි. තිබුණු විභාග ඔක්කොම එක පාරින්ම පාස් කරපු ෆුල් බ්රයිටො දෙන්නෙක්. හොඳ මීටර් දෙක. දෙන්නයි යාළුවොයි දවස් ගණනාවක්ම උපරිමයෙන්ම එන්ජෝයි කලා. දවසක් උදේ දෙන්න එක එක්කෙනා දිහා බැලුව. දෙන්නටම හිතුන කොයිව කොහොම කොච්චර එන්ජෝයි කලත් අප්සෙට් වගේ. මේ ලයිෆ් එකේ කිසි තේරුමක් නෑ වගේ .හරි ඩල් .කිසි මීනින්ග් එකක් නෑ. .
මේ ලෝකේ තේරුමක් කොහේ හරි ඇතිනේ .අපි ඒක හොයා ගනිමු කියල එතනින් ගියා. ඔහොම යනකොට දෙන්නට නොයක් පර්යේෂණ කරල ප්රසිද්ධවුනු කෙනෙක් හම්බවෙලා එතන නැවතුනා. මේ දෙන්න කප් ගහපු බ්ර්යිටො දෙන්නෙක් (ජීනියස්ල දෙන්නෙක් ) නිසා එතන තිබුණු ඔක්කොම ඉක්මනටම කෙළවරටම දැනගතතා .(මේක ලේසි වැඩක් නොවෙයි. ඒ විභාග පාස් කරගන්න බැරිව අවුරුදු ගණන් ට්රයි කරන පන්සියක් විතර එතන හිටිය ) .
ටිකදවසකට පස්සෙ යාළුවො දෙන්නට ඉගෙනගත්ත මදි තව මෙයිට වඩා හොඳ ඉන්ස්ටිටියුට් හරි මාස්ටර්ස්ල හරි ඇතියි කියල හිතුන. මේ දෙන්න මේ ගැන තමන්ගෙ ඉන්ස්ටිටියුට් එකේ හෙඩ්ට කියල වෙන තැනකට යන්න ලෑස්තිවුණා .මේ තරම් ජීනියස්ල දෙන්නෙක් නැති කරගන්න ඒ මාස්ටර් කැමති වුනේ නෑ. ඒක හින්ද ඒ ඉන්ස්ටිටියුට් එකෙන් බාගයක්ම අරගෙන ලෙක්චර්ස් කරගෙන සියළු දේ දෙකට බෙදාගෙන ඉම්මු කියල ඕනර් කිවුව. ( මොකද මේ වගෙ දෙන්නෙක් මෙතන ඉන්න බව ප්රසිද්ධ වුනාම ඉගෙනගන්න එන කට්ටිය හෝ ගාල වැඩිවෙනවනේ. ) .
එත් මේ දෙන්නට ආසවුනේ ඉගෙන ගන්නම තමයි. මොකද ජීනියස්ලානේ. පස්සේ දෙන්න වෙන ඉන්ස්ටිටියුට් එකක් හරි මාස්ටර් කෙනෙක් හරි හොයාගෙන පිටත්වුණා. තැනක් හරියටම දන්නෙ නැතිනිසා දෙන්න දෙපැත්තට ගියා. හොඳ තැනක් හම්බවුනොත් අනික් එක්කෙනාට නිවුස් එක නොවරදවාම දෙන්න පොරොන්දුවුනා. .
හදිස්සියෙම එක්කෙනෙකුට අමුතුම කෙනෙක් දකින්න ලැබුන. දැක්ක ගමන් තේරුණා මෙයානම් පුදුම විදිහෙ ඉගෙනගත්ත කෙනෙක් බව. මෙයා කෑම ගන්න නැවතෙනකන් ඉඳල පස්සෙ අර යාළුවා ඇහුව ඔබ කවුද. කියල .එයා කිවුව මම අහවලාගේ සිසුවෙක්. එතැනදී තමයි මට මාස්ටර්ස් හම්බු උනේ කියල . හැබැයි මම එතැනට අළුත් .මම දන්නා දේ කෙටියෙන් කියන්නම් කියල. .
එයා කිවුව හේතුවක් හටගන්නේ පලයකින් .හේතුව නැති කලාම පලයත් නැති වෙනවා කියල. මුල් ටික කියන කොටම යාලුවට නියමෙට තේරුණා. . ටෙරිච්ච දේ අනික් යාලුවට ගිහිල්ල කිවුව. කතාව අහල ඉවරවුණු ගමන් එයාටත් තේරුණා.
මට නම් මේ කතාව තාම තේරුනේ නෑනේ. පුදුම වැඩේ කියන්නේ මේ කානිවල් එක මොකක්ද යාලුවෝ දෙන්න කවුද මුල් ඉන්ස්ටිටියුට් එක මොකක්ද පස්සේ හම්බුවුනේ කවුද කියල මතක නැති එකනේ.
SEE MORE @ - hithena-hati.blogspot.com

No comments:
Post a Comment